බහුතරය සුදානමි–.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..-අගමැති මහින්ද රාජපක්‍ෂ

බහුතරය සුදානමි–.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..-අගමැති මහින්ද රාජපක්‍ෂ

අවශ්‍යතාවයක් ඇතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපතිවරයාට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවේ ප‍්‍රතිපාදන ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නමුත් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු උවමනාවක් නැති බවත් ඒ මහතා සදහන් කර ඇත.

මේ වන විටත් නව ආණ්ඩුවට අවශ්‍ය කරව බහුතර බලය ඇතැයිද ඒ මහතා සදහන් කර ඇත්තේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කන්ඩායම අමතමිනි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම හමුව පැවැත්වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *