පොහොට්ටුවේ ඔත්තුකරුවෙක්වු යහපාලන රජයට එක්වු ඔහු එම රජය පෙරලා දැමීමට සිදු කළේ විශාල කාර්ය භාරයක්

පොහොට්ටුවේ ඔත්තුකරුවෙක්වු යහපාලන රජයට එක්වු අමාත්‍යවරයා ????–විඩියෝ ඇත

මෙම අදහස් පලකළේ බියගම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලයට එක් වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි. මේ ඔහුගේ අදහස්

ඩුලිප් ඇමතිතුමා තමයි අපි යහපාලන රජයෙන් ඉස්සරලාම එළියට ගත්තේ ඇයි ඔහු අපි සමග සිටිය නිසයි. ප්‍රසිද්ධියේ අපි එතුමාව ගත්තා. එනිසා මා එතුමා වෙනුවෙන් වගකියනවා. මට මතකයි මිරිගම කල්එලිය රැස්වීමේදී ඩුලිප් සමඟ ආවිට කාන්තාවෝ කෑගැසුවා. එදා මා ඕගොල්ලන්ට කිව්වා ඩුලිප් යැව්වෙ අපි කියලා. ඩුලිප් හිටියේ එදා ඉදලම අපි ළඟ. එක්සත් ජාතික පක්ෂයෙන් වෙඩිකාපු කම්බි ගොඩවේ රාළහාමි අපේ තාත්තලත් එක්ක තමයි දේශපාලනය කළේ. ඩුලිප් කවදාවත් නරක මනුස්සයෙක් නොවේ. යහපත් ආදර්ශමත් පුද්ගලයෙක්. කවුරු මොනවා කිව්වත් පාර්ලිමේන්තුවට රැගෙන යා යුතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *