පෙර පාසල් ගුරුතුමිය බලන්නට ශිෂ්‍යත්ව විභාගය ජයගත් දරුවන් ගිය ආදර්ශමත් සිද්ධිය මෙන්න
පෙර පාසල් ගුරුතුමිය බලන්නට ශිෂ්‍යත්ව විභාගය ජයගත් දරුවන් ගිය ආදර්ශමත් සිද්ධිය මෙන්න
ලෝක ගුරු දිනයේදී ශිෂ්‍යත්ව සමතුන් පෙර පාසල් ගුරුතුමිය බලන්න ඇවිත් -මෙවර ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රතිපල පසුගිය සිකුරාදා නිකුත් විය සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගය සමතුන් කියන්නේ සිය පන්ති භාර ගුරුවරුන් ගැනය නැතිනම් පාසලේ ගුරුවරුන් ගැනය සිය මුල් ගුරුතුමිය වූ පෙර පාසල් ගුරුතුමිය බලන්නට ශිෂ්‍යත්ව විභාගය ජයගත් දරුවන් ගිය ආදර්ශමත් පුවතක් ආඩිඅම්බලම ප්‍රදේශයෙන් වාර්තා විය
ආඩිඅම්බලම එරංගා ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ මුල් අධ්‍යාපනය හැදෑරු දරුවෝ 16 දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඉහල ප්‍රතිපල ලබාගත්හ . ලෝක ගුරු දිනය යෙදුනු පසුගිය සෙනසුරාදා මේ දරුවෝ සිය පෙර පාසලේ ගුරුතුමිය දකින්නට ආවේ තමන් ලැබූ ප්‍රතිපල වල සතුට බෙදා ගන්නටය තමන් ලැබූ ජයග්‍රහණය හමුවේ සිය පෙර පාසල් ගුරුතුමිය අමතක නොකළ මේ දරුවන් සැබවින්ම ආදර්ශමත් සිද්ධියක