පුද්ගලයෙකුට වෙඩි—මරැට

පුද්ගලයෙකුට වෙඩි—මරැට

අද අළුයම 12.30ට පමණ සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

වීරකැටිය උඩයායේදී සිදු කර ඇති මෙම වෙඩි තැබීම නිසා මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම වෙඩි තැබීම පැරණි ආරවුලක් මත සිදු කරන ලද එකක් යයි පොලිසිය පවසයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් එම ප‍්‍රදේශයේම 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *