පැලවත්තේ මහා ගින්නක්—– පොලිස්-යුද-ගුවන් සහය

පැලවත්තේ මහා ගින්නක්—– පොලිස්-යුද-ගුවන් සහය

.10 ට පමණ බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ වෙළඳ සැලක ඇති වු ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 10 ක් පිටත් කර යවා තිබේ.

කොළඹ නගර සභාවේ සහ කෝට්ටේ නගර සභාවෙන් මෙම රථ පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ශ්‍රි ලංකා පොලීසිය, යුද හමුදාව හා ගුවන් හමුදාව මෙන්ම ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ සහය ද ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවමත් කොට්ටාව – බත්තරමුල්ල ගමනාගමනය සීමා කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත

තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *