පාතාලයකුට පොලිස් වෙඩි
පාතාලයකුට පොලිස් වෙඩි
අතුරුගිරිය වානේ සංස්ථාව අසන්නයේ ඇති පිට්ටනිය අසල දි සංවිධානාත්මක අපරාධ විර්ශන අංශයේ පොලිස් නිලධාරින් සිදු කළ වැටලිමක් අතරතුර සිදු වු වෙඩි හුවමාරුවකදි පාතාල සමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙලෙස වෙඩි වැදි තුවාල වී ඇත්තේ හසිත නොහොත් බණ්ඩා නම් පාතාල කල්ලි සමාජිකයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සැකකරු ඔරුවල රෝහලට ඇතුලත් කර ඇති බව ද සඳන් වේ