පාඨලී ඇමති තවත් ගෑනියකුගේ උවමනාව ඉටු කරන්න තමාට නඩු දැමීමේ රහස ඇමති ප්‍රසන්න හෙළිකරයි
පාඨලී ඇමති තවත් ගෑනියකුගේ උවමනාව ඉටු කරන්න තමාට නඩු දැමීමේ රහස ඇමති ප්‍රසන්න හෙළිකරයි
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙනි
මේ ඔහුගේ අදහස්
මම ජීවත් වෙලා ඉන්න නිවස රජයේ නිවසක් කියලා. ඔහු මට නඩු දැම්මා. නමුත් නඩුවෙන් වැඩිපුර කොටසක් මට ලැබුණා..ගෑනු කෙනෙක් ඒ නඩුව දාන්න පිටිපස්සේ හිටියේ ගෑනියෙක් ප්‍රසිද්ධියේ කියන්නේ ඒ ගෑනිගෙ වුවමනාවට තමයි නඩුව දැම්මේ පාඨලී චම්පික ඇමතිතුමා. ඒ වගේ විකෘති මානසිකත්වයක් තියෙන ඇමතිවරු තමා එදා හිටියේ
දේශපාලන පලිගැනීම් කළේ ඔහු මානසික මානසික විකෘතිතාවයන් යුතු තමන්ගේ හොඳම යාළුවාගේ ගෑනු කෙනාව තියාගන්න ඔිනේ උවමනාවට යාළුවා පිස්සෙක් කියලා කියපු ජඩ දේශපාලනඥයෙක්. ඒ වගේම අපගෙන් පළි ගත්තේ තවත් ගෑනියකුගේ උවමනාවක් ඉටු කරන්න..මාධ්‍යවේදීන්ටවත් ඔහුගෙන් ප්‍රශ්න කරන්න බැරි තත්ත්වයකට දැන් පත්වෙලා තියෙනවා