විශේෂ පුවත් රටතොට පළාත් සභා මන්ත්රීට වෙඩි ප්රහාරයක් March 8, 2018 Admin 01 0 Comments රත්මලාන ගොළුමඩම හන්දියේදී බස්නාහිර පළාත් සභා මන්ත්රී අමල් සිල්වා මහතා ගමන්ගත් මෝටර් රථයට රත්මලාන ගොළුමඩම හන්දියේදී එල්ලවූ වෙඩි ප්රහාරයෙන් මන්ත්රීවරයා තුවාල ලබා ඇත සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.