පළාත් පාලන මැතිවරණය ජනවාරි 27

පළාත් පාලන මැතිවරණය  ලබන වසරේ ජනවාරි 27 වනදා වන විට පැවැත්වීමට අදාළ ප්‍රතිපාදන සැළසීමට තීරණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) රාත්‍රී පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹි ඇති අතර මෙම සාකච්ඡාවට රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, පී. දිගම්බරම්, දුමින්ද දිසානායක යන මැති ඇමතිවරු සහභාගී වී තිබෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *