නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම්
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම්
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශය විසින් ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබේ.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එම තීරණය කර ඇති බව වාර්තා වෙයි.;
අද දෙරණ