නැවතත් ඩෙංගු වසංගතය පැතිර යාමේ අවධානමක්

ඩෙංගු වසංගතය පැතිර යාමේ සීඝ්‍ර වර්ධනයක්

මෝසම් වර්ෂාව ආරම්භවීමත් සමගම  දිවයින පුරා ඩෙංගු  පැතිරයාමේ අවදානම වැඩිව තිබේ.

පුත්තලම පේරාදෙණිය සහ බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස තුළ තුළ දැනට ම ඩෙංගු රෝගීන් රැසක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි
මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ මේ තත්ත්වය ඇතිවීමේ මේ තත්ත්වය දිවයිනේ අනෙක් ප්‍රදේශවලට ද රෝගය පැතිර යා හැකි බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර  අනතුරු අඟවයි. 2017 නොවැම්බර් මුල් සතිය වන විට දිවයින පුරා ඩෙංගු රෝගය ට ලක්වුණු පුද්ගලයන් 395 ක් මිය ගොස් ඇත.
දිවයින පුරා ඩෙංගු බෝවීම වැලැක්වීමේ වැඩසටහන් නොවැම්බර් මස 9-10 දිනවල ලoකාව පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *