නායකත්වය ගන්න ඝෝඨාභය සුදානම් ද?????
තමන් රටේ නායකත්වය පැමිණීම එම අවස්ථාවට අනුකූලව තීරණය කරන බව හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
බන්දුල ගුණවර්ධන මහතාට ආචාර්ය උපාධියක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.