නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා
නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා
අගෝස්තු 5 වනදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් තේරී පත්වන මහජන නියෝජිතයින්ගෙන් සමන්විත නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වනදා රැස්වනවා. මීට අදාළවන අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් පත්‍රය නිකුත්කර ඇත්තේ.