ධීවරයන් 05 කට බරපතලයි —සජිවි දර්ශන
ධීවරයන් 05 කට බරපතලයි
දික්ඕවිට ධීවර වරායේ බහු දින ධීවර යාත්රාවක ගින්නක් ..-
අද සවස වත්තල , දික්ඕවිට පිහිටි ධීවර වරායේ නවතා තිබූ බහු දින ධීවර යාත්රාවක හදිසියේ ඇති වූ පිපිරීමක් නිසා ගින්නක් ඇතිවුනා . එම අවස්ථාවේ දී යාත්රාව තුල සිටි ධීවරයන් 05 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා .තවද යාත්රාව තුල ගින්න සීඝ්රයෙන් පැතිර යාම නිසා එයට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා . නාවික හමුදාවේ ගිනි නිවන ඒකකය වහා ක්රියාත්මක වී ගින්න නිවා දැමූ අතර ඒ නිසා සෙසු යාත්රා සහ වරාය තුල ගින්න පැතිර යාම වැළකී තිබෙනවා .
https://youtu.be/__mgL2Idt2I