දොම්පෙට යන පාර සොයාගත්තේ කවුද?
දොම්පෙට යන පාර සොයාගත්තේ කවුද??
දොම්පෙට යන පාර කොහෙද? කියා ජනප්රවාදයක් අසන්නට ලැබෙනවා.. දොම්පේ මැතිවරණ කොටිඨාශයේ ප්රධානම නගරයයි.කිරිදිවැල. එහි සිට දිවයිනේ විවිධ පළාත් වලට බස්රථ ධාවනය කරනු ලබනවා. නමුත් මීට වසර කිහිපයකට පෙර කිරිඳිවැල බස් නැවතුම්පළ පැවතියේ මරු කපොල්ලට යන ස්ථානයක් ලෙසයි.
බස් නැවතුම්පළ එක්තරා දිනෙක ඇත්තටම කඩා වැටුණේය. එහිදී එක් අයෙකු මිය ගිය නමුත් කිසිදු දේශපාලකයකුට මේ සම්බන්ධව ඉල්ලීම් කළත් ගඟට ඉනි කැපුවා සේ විය. බස්නාහිර පළාතේ ආදර්ශමත් බස් නැවතුම් පොළක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගැනීමට ප්රදේශයේම තරුණ දේශපාලනකයෙකු ඉදිරිපත් විය.
ඒ තරුණ දේශපාලනඥයා පිළිබඳව මෙම වීඩියෝ විශේෂාංග නැරඹීමෙන් ඔබට දැනුවත් විය හැක