දෙදෙනෙකු ඝාතනය කරයි
තියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙකු ඝාතනය කරයි
ඌරගස්මංහන්දිය-ඉහළමාලවල-රත්තොටුවිල ප්රදේශයේ නිවස් තුලදි පුද්ගලයින් දෙදෙනෙකුව තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කර ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනාට වෙඩි තබා ද ඇති බවද වාර්තවෛි
පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයන් දෙදෙනා අවුරුදු 27ත් 37ත් වයස්වල පසු වන්නන් බවයි.
ඊයේ රාත්රියේ මෙම ඝාතනයන් සිදු කර ඇති බව වාර්තා වේ.
මිට වසර දෙකකට පමණ පෙර මෙම ප්ර දේශයෙදීම පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර එම සිදුවීම සමඟ ඇති වු පළි ගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බව සදහන්