දුෂණ වලට පක්ෂ වෙන්න කිවොත් ඉල්ලා අස්වෙනවා.
දුෂණයට පක්ෂව තමන් කිසිදින ක්‍රියාත්මක නොවන බවත්, ඒ වෙනුවෙන් ඉල්ලීමක් හෝ කලොත් තමන් ධුරයෙන් ඉවත්වන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. දුෂණයට විරුද්ධව පත්වූ ආණ්ඩුවක් තුළින් එවැන්නක් සිදු විය නොහැකි බව පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ. දුෂණ වලට එරෙහිව ආණ්ඩුව ක්‍රියා කිරීම තරුණ මන්ත්‍රීන්ට යහපත් පුරවදර්ශයක් සපයන බවයි.