රටතොට දුර්ලභ සුදු බකමූණෙක් තල්ගම්පලින් හමුවේ March 21, 2018March 22, 2018 Admin 01 0 Comments යක්කලමුල්ල දමිත් සදනුවන් කීර්ති යක්කලමුල්ල තල්ගම්පල ප්රදේශයේ (20) දින සවස ඉතා දුර්ලභ ගණයේ සුදු බකමූණෙකු ප්රදේශයේ තරුණ පිරිසකට හමු වී ඇති අතර පසුව එම තරුණයන් මෙම සිද්ධිය වනජීවී නිළදාරීන් දැනුවත් කර ඇති අතර තරුණ පිරිස මගින් මෙම දුර්ලභ ගණයේ බකමූණා වනජීවී නිළදාරීට භාර දීමට කටයුතු කරන ලදි.