දින 14 කට පසු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන 5 ක් හෙට සිට වැඩ
දින 14 කට පසු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන 5 ක් හෙට සිට වැඩ
වසා දමා තිබූ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඇතුළු ආයතන 5 ක් දින 14 කට පසු හෙට සිට විවෘත කිරීමට
නියමිතයි.
එම ආයතන විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුව
ජනතාව සඳහා විවෘත කෙරේ. කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන
කඳවුරෙන් හමු වූ කොරෝනා ආසාදිත නිලධාරියෙකු ඇසුරු කළ 12
දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනුණා.
ඉන් දෙදෙනෙක් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන
නිලධාරීන්. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන
කිහිපයක් වසා දැමීමට සිදුවිය