දයාසිරිගේ කලකිරීමට ඇමති නාමල්ගෙන් පිළිතුරු
දයාසිරිගේ කලකිරීමට ඇමති නාමල්ගෙන් පිළිතුරු–
අප ආණ්ඩුවක් හා දේශපාලකයින් ලෙස කළ යුත්තේ දේශපාලකයින්ට කුඩම්මාගේ සැලකිලි ලැබෙනවාද කියා සොයා බැලීම නොව ජනතාවට කුඩම්මාගේ සැලකිලි ලැබෙනවා ද කියා සොයා බැලීම බව ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා
ඔහු මේ බව ප්‍රකාශ කළේ අත්තනගල්ල වතුපිටිවල ක්‍රිඩා අමාත්‍යාංශය යටතේ ඉදිවෙමින් පවතින කීඩාංගනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලෙසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගමේ සංවර්ධනය සිදු වන්නේ ගමේ ජනතාවට අවශ්‍ය ආකාරයෙකුට මිස දේශපාලනඥයින්ට අවශ්යනන ආකාරයට නොවන නිසා කලකිරීම් ඇති කර නොගත යුතු බවයි