දකුණේ සිසුන්ගේ ක්‍රිඩා කුසලතා නංවන්න නව ක්‍රිඩා පාසල් හයක්
දකුණු පළාත් අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම්
යක්කලමුල්ල දමිත් සදනුවන් කීර්ති
දකුණේ සිසුන්ගේ ක්‍රිඩා කුසලතා නංවන්න නව ක්‍රිඩා පාසල් හයක් දකුණු පලාතේ පාසල් දරුවන්ගේ ක්‍රිඩා හැකියාවන් වර්ධනය කිරීම
සදහා නව ක්‍රිඩා පාසල් හයක් පමණ දකුණු පළාත තුළ ඉදිරියේදී ඉදි කරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යපන අමාත්‍යංශයේ
ලේකම් වයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි
දැනට ජාතික පාසල් තුනක දකුණු පළාත් ක්‍රිඩා පාසල් ලෙස ක්‍රියාත්මක වන අතර එය ප්‍රමාණවත් නොවන නිසා මෙම නව ක්‍රිඩා පාසල් හය ඉදිරිකිරීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතාගේ අවධානය යොමු වී ඇත මෙම අනුව ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන සදහා එක් දිස්ත්‍රික්කයක් සදහා නව කි‍්‍රඩා පාසල් දෙක බැගින් මේ වන විට කටයුතු සැලසුම් කර ඇත