රටතොට විශේෂ පුවත් තේ සහ රබර්වලට තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවතට May 2, 2018 Admin 01 0 Comments තේ සහ රබර්වලට තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවතට ? ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම තේ සහ රබර් වගාව සඳහා අද (02) සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.