තේරුමක් නැති කතා කියන සජිත්ට පිස්සු බව නිමල් ලාන්සා පවසයි
තේරුමක් නැති කතා කියන සජිත්ට පිස්සු බව නිමල් ලාන්සා පවසයි
තේරුමක් නැති කතා කියන සජිත්ට පිස්සු බවත් එවැනි පුද්ගලයකුට නායකයකු විය නොහැකි බවත් ගම්පහ දිස්ත්රික්කය සඳහා ශ්රි ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වදින නිමල් ලාන්සා මහතා රාගම වල්පොල ප්රදේශයේ දී ප්රකාශ කළා
මෙම වීඩියෝව නැරඹීමෙන් ඔබට ඒ පිළිබඳව වටහා ගත හැක