තෙල් මිල අද රෑ සිට ඉහලට
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.
ඒ අනුව,
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 යි
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 යි
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 119 යි
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 109 යි
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101 ක් දක්වාද මිල ගණන් ඉහළ දමා තිබේ