තවත් 07කට කොරෝනා.. දැන් 210යි..

තවත් 07කට කොරෝනා.. දැන් 210යි..

තවත් පුද්ගලයන් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 210 දක්වා ඉහළ යයි.

ඊයේ පෙරවරු 10.00 පටන් මේ දක්වා ආසාදිතයන් 11 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *