රටතොට විශේෂ පුවත් තවත් 07කට කොරෝනා.. දැන් 210යි.. April 13, 2020April 13, 2020 Admin 02 0 Comments තවත් 07කට කොරෝනා.. දැන් 210යි.. තවත් පුද්ගලයන් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්රමාණය 210 දක්වා ඉහළ යයි. ඊයේ පෙරවරු 10.00 පටන් මේ දක්වා ආසාදිතයන් 11 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබේ.