තවත් 03ක ට කොරෝනා තහවුරු වේ.. 146 ට නගි..
තවත් 03ක ට කොරෝනා තහවුරු වේ.. 146 ට නගි..
අද දිනයේ මේ වන විට තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී තිබේ.
ඔවුන් තිදෙනා යාපනය, මරදාන, කුරුණෑගල ප්‍රදේශවලින් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 146 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.