තවත් බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් මරුට- ගණන 11 ට නගි

තවත් බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් මරුට- ගණන 11 ට නගි

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ වන විට මහර බන්ධනාගාරයේ ඇති වු කලහකාරී සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 11 කි.

Mahara prison attack

Leave a Reply

Your email address will not be published. Required fields are marked *