තවත් තුනකට කොරෝනා–ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 132 ක් දක්වා ඉහළට

තවත් තුනකට කොරෝනා–ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 132 ක් දක්වා ඉහළට

කොවිඩ් -19 ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමඟ අද (31) මෙි වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් දෙදෙනක් මිය ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *