තවත් කොවිඩ් රෝගීන් 160ක් – අද දිනයේ පමණක් 704ක්

තවත් කොවිඩ් රෝගීන් 160ක් – අද දිනයේ පමණක් 704ක්

තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 160 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව අද (15) දිනය තුළදී ආසාදිතයින් 704ක් හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *