තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගනී-අද (22) දිනය තුළදී රෝගීන් 391ක්

තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගනී-අද (22) දිනය තුළදී රෝගීන් 391ක්

කොවිඩ් ආසාදිතයින් 216 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙට හමුවූ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.

ඒ අනුව අද (22) දිනය තුළදී මේ දක්වා කොවිඩ් රෝගීන් 391ක් හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 16,643කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *