රටතොට විශේෂ පුවත් තවත් කොරෝනා මරණ 06ක්.. December 20, 2020December 20, 2020 Admin 01 0 Comments තවත් කොරෝනා මරණ 06ක්.. ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු මියගොස් තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු විසින් මේ බව නිවේදනය කර ඇත. ඒ අනුව මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ප්රමාණය 171කි. අදාල මරණවල තොරතුරු මෙසේය