තවත් කොරෝනා මරණ 06ක්..

තවත් කොරෝනා මරණ 06ක්..

ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු මියගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් මේ බව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 171කි.

අදාල මරණවල තොරතුරු මෙසේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *