තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සොයා ගනියි-මුළු ගණන 18ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සොයා ගනියි-මුළු ගණන 18ක් දක්වා ඉහළට

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

මෙම රෝගීන් 7දෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වේ.

මෙම රෝගීන් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති.

ඒ අනුව මේ වන විට තහවුරු කර ගෙන ඇති මුළු ශ්‍රී ලංකික කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 18ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *