රටතොට විශේෂ පුවත් තවත් ආසාදිතයින් 10ක් වාර්තාවෙි October 8, 2020October 8, 2020 Admin 01 0 Comments තවත් ආසාදිතයින් 10ක් වාර්තාවෙි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ් බව තහවුරු කළේය.