තවත් ආසාදිතයින් 10ක් වාර්තාවෙි

තවත් ආසාදිතයින් 10ක් වාර්තාවෙි

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ් බව තහවුරු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *