ඩොලරයට රුපියල් 160 තෙක් අඩු කරන්න කටයුතු කරනවා—-

ඩොලරයට රුපියල් 160 තෙක් අඩු කරන්න කටයුතු කරනවා—-

ලබන වසර තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ලබන වසර මුල රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 160ක මට්ටමේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද (25) මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *