ඩබල් වාසිගත් නිහඩ මිනිසා
ඩබල් වාසිගත් නිහඩ මිනිසා
මෙි කතාව පිටුපස ඇත්තේද වැඩකරන නිහඩ මිනිසාය.මෙහි සදහන් ඩබල් වාසිය ලබා ගත්තේ ඔහු වෙනුටෙන් නම් නොවේ..අද බොහෝ දේශපාලකින් ඩබල් වාසි ගන්නේ තම බඩ වියත උදෙසාය.
අනාගත ආයෝජනයක් වන මෙමගින් සෙත සැලසෙන්නේ දැයේ දු දරැවන්ටය;
විජේසේකර නම් නිහඬ සමාජ සේවකයා අපේ රටේ සංවර්ධනයේ නොමැකෙන නමක් දිනාගත් චරිතයක්.
මහින්දෝදය විද්‍යාගාර ඉදි කිරීමෙන් ඔහුගේ නාමය ඉතිහාසයට එක් වූවා. ඒ ලංකාවේ වෙනත් මැතිවරණ කොට්ඨාස වලට මහින්දෝදය විද්‍යාගාර දෙකක් වෙන් වුවත් බියගම මැතිවරණ කොට්ඨාසය සඳහා හතරක් ලබා ගනිමින්ය
වැඩකරන නිහඩ මිනිසා බියගමට ලබාදුන් ඩබල් වාසිය නරඹන්න. මෙම කෙටි විඩියෝ වැඩසටහනයි මෙි