චීන කාන්තාව රැදීසිටි අහුන්ගල්ල හෝටලයේ කාන්තාවක් ස්වසන අබාධ සහිතව රෝහල් ගත කරයි!!
කොරෝනා වෛරසය ශරීර ගතව හමුවූ කාන්තාව නැවතී සිටි අහුන්ගල්ල හෝටලයේ සේවය කල කාන්තාවක ස්වසන අබාධ සහිතව රෝහල් ගත කර ඇත ප්‍රථමයෙන් එම කාන්තාව ශ්වසන අපහසුතායක් හේතුවෙන් බලපිටිය රෝහලට අද (28) සවස ඇතුළත් කරන ලදී අනතුරුව එම කාන්තාව කොළඹ අයි ඩී එච් රෝහලට මාරු කර යැවූ බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.
මෙම කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට බලපිටිය රෝහල් කාර්යමණ්ඩලය සැකකරන බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.මෙසේ රෝහල් ගත කර ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි එම කාන්තාව විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව අයි ඩී එච් රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කරයි