ගුරුවරුන්ගේ නිවාස ගැටලු වලට විසඳුම් ලබා දුන් ඉන්දික අනුරුද්ධ
ගුරුවරුන්ගේ නිවාස ගැටලු වලට විසඳුම් ලබා දුන් ඔහු හිටපු නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යි. ඒ බව ප්‍රකාශ කරන්නේ නිට්ටඹුව රන්පොකුණගම ගුරු ගම්මානයේ දරුවන්ට අකුරු කරවන ගුරුවරුන්ගෙන්. මෙම විඩියෝ විශේෂාගය නැරඹිමෙන්එය පැහැදිලියි.