ගල්යිපොසේට් තහනම ඉවත් කලා… වැවිලි ඇමති කියයි..

ගල්යිපොසේට් සදහා වන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව ඇමති නවීන් දිසානායක මහතා පවසයි. මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු ආර්ථික සභාව විසින් බවද ඇමතිවරයා සදහන් කරයි.මෙම තීරණයට විරෝධය දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමිගෙන් ඇමතිවරයා ඉල්ලා සිටියේ ගල්යිපොසේට් වෙනුවට වෙනත් වල්නාශකයක් ලබා දෙන ලෙසයි.

මෑත වසරවලදී වකුගඩු රෝගය (CKD) රෝගීන්ගේ සැලකිය යුතු වැඩි වීමක් විශේෂයෙන් උතුරු මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්රදේශවල නිරීක්ෂණය කර ඇත. ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාත තුළ බහුලව පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය (CKD) සඳහා ප්රධාන හේතුව වන්නේ ග්ලිපොෆේට් භාවිතයයි.

ගල්යිපොසේට් කෘෂි රසායනයේ පිලිකාකාරක හා වකුගඩු රෝගකාරයක ඉහළ මට්ටමක පවතින බව දැන දැනම එය රට තුලට ගෙන එම යෝග්යද යන්න lanka abc news ජාලය වන අපේ  මතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *