ගම්පහ-කොළඹ ආසන සංවිධායකවරු පත්කෙරේ
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
එමෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්රික් සංවිධායකවරයා ලෙස චමින්ද කුමාර සුදුසිංහ මහතා පත් කර තිබේ.
ඒ මහතා ද අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබීය.