කොළඹට STF දමයි – මාර්ග බාධක 19 ක්

කොළඹට STF දමයි – මාර්ග බාධක 19 ක්

කොළඹ දිස්ත්‍රික්කය තුල සියලු මාර්ග ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාර්ග බාධක 19 ක් අද සිට ස්ථාපිත කර තිඛේ.

කොළඹ දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමේ මුලික අරමුණින් මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධක යොදවා ඇත.

ඇඳිරි නීතිය කඩකරමින් මාර්ග වලට පැමිණෙන පුද්ගලයින් සහ රථවාහන අත්අඩංගුවට ගැනිමට මෙම පියවර ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *