කොළඹට ගම්පහට පුත්තලමට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් කරයි–සවස 2.00 ට
කොළඹට ගම්පහට පුත්තලමට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් කරයි–සවස 2.00 ට
කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්කයට හා උතුරු පළාතට ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
දහවල් 12.00 ට යළි පැනවිමට නියමිතව තිබු ඇඳිරි නීතිය සවස 2.00 ට නැවත පනවන බව සදහන් කරයි.
පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීම සඳහා කාලය ඇති බැවින් අනවශ්‍ය කලබලයක් ඇති නොවන විමට මෙලෙස කාලය දීර්ඝ කර තිබේ.