කොවිඩ් ආසාදිතයින් ගණන 22000 පනි–
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 553ක් වාර්තා වී තිබේ.
පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හමුවී ඇති කොවිඩ් රෝගීන් ගණන 22,022 කි.