කොවිඩ් ආසාදනය වූ තවත් 243ක්

කොවිඩ් ආසාදනය වූ තවත් 243ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 243 දෙනෙකු හඳුනාගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම හඳුනාගත් සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් බවය.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර අද (19) දිනයේ 15,000 සීමාව ඉක්මවා ගියේය. එම පොකුරෙන් මේ වනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 15,136කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *