කොවිඩ් ආසාදනය වූ තවත් 243ක්
කොවිඩ් ආසාදනය වූ තවත් 243ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 243 දෙනෙකු හඳුනාගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම හඳුනාගත් සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් බවය.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර අද (19) දිනයේ 15,000 සීමාව ඉක්මවා ගියේය. එම පොකුරෙන් මේ වනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 15,136කි.