කොරෝනා රෝගියෙක් නිසා කළුබෝවිල රෝහලේ වාට්ටුවකුත් වැසේ – නිරෝදායනයට
කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බව එහි අධ්යක්ෂවරයා පවසයි.
ඒ අනුව රෝගීන් 15 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලයේ 20 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.