කොරෝනා නිසා විජමූ ලොකුබණ්ඩාර අභාවප්රාප්ත වේ..
හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර මහතා අභාවප්රාප්ත වී තිබේ.
කොරෝනා ආසාදිතව කොළඹ අයි ඩී එච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී එසේ ඒ මහතා අභාවප්රාප්ත වී ඇත.
වෛරසය ආසාදනය වී උත්සන්න වීමෙන් පසු ඒ මහතා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.