කොරෝනා ආසාදිත කතක් මිය යයි.

කොරෝනා ආසාදිත කතක් මිය යයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.

කොරෝනා ආසාදනයෙන් පසුව කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ අධික නිව්මෝනියා තත්ත්වය සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *