කොරෝනා ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට තවත් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *