රටතොට විශේෂ පුවත් කොරෝනා ආසාදිතයින් ගණන 248 ක් දක්වා ඉහළට April 18, 2020April 18, 2020 Admin 02 0 Comments කොරෝනා ආසාදිතයින් ගණන 248 ක් දක්වා ඉහළට ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් තිදෙනෙකු හා රඹුක්කන ප්‍රදේශයේ ස්වංනිරෝධානයට ලක් කළ අයෙකු කොවිඩ් -19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 248ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.