කොරෝනා ආසාදිතයින් ගණන 1947 ට නගි

කොරෝනා ආසාදිතයින් ගණන 1947 ට නගි

අද (19) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 25 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය වන විට පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 1446 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (18) වන විට මෙරට මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 1947 ක් ලෙස දැක්විණි.

කෙසේ වෙතත් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 490කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *