කොරෝනා ආසාදිතයන් ගණන 81 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් ගණන 81 ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *